Monday, March 18, 2013

ආදරය............

ආදරය............

වෙලාවකට මටත් කියන්නෙම නැතුව මාව හිනස්සනව.....
තවත් වෙලාවකට හිතට දරාගන්න බැරි පාළුවක් දීල මාව හොදටම අඩවනවා...
මේ... දැනුත් ඇස් වල කඳුළු.... ඒ ඔයා මතක් වෙලා....

ඔයා මගේ ආදරය වෙලා ....... . ඒ කියන්නේ ඔයා මගේ මුළු ජීවිතේම වෙලා....
මගේ හැම හිනාවකම, මගේ ඇහෙන් වැටෙන හැම කඳුලකම අයිතිකාරි ඔයා වෙලා.....
ඔයා ජීවිතේටම මගේ ලඟ ඉන්නවනම් ඊට වඩා දෙයක් ඕනේ නෑ මට....
ඉක්මනට එන්න නංගියෝ......
මොකද...
හිනා වෙන වාර ගානට වඩා ඇස් වලට කඳුළු එන වාර ගාන එන්න එන්නම වැඩි වෙනවා.....
ඒ මේ හිත මට ආදරේ කරනවට වඩා ඔයාට ආදරේ කරන නිසා..........

Sunday, March 17, 2013

අනේ ආසයි මටත් - නුඹේ ලඟම සැනසෙන්න.......

ඔය ඇස් පියන් යට තියෙන - ආදරේ විඳගන්න.....
නුඹේ සුවඳ රැඳී සුසුමේ - වෙලී සැතපී ඉන්න.......
සිනිදු ඔය දෙතොල් වල - තෙතමනය විඳ ගන්න....
අනේ ආසයි මටත් - නුඹේ ලඟම සැනසෙන්න.......