Tuesday, April 9, 2013

------------- මධුසමය -----------------

දුහුල් ඇඳුමට වහන් වුනු නුඹේ - වතෙහි ඇඳි ඒ රූ රටා....
දෙනෙත් අබියස දකින විට හිත - පිරී යයි හැඟු
මින් නුරා....
අද පටන් නුඹ සදාකාලිකව - මගෙම වෙන්නට ආ නිසා.....
තුරුළු වෙමු අපි දෙන්න රහසේම - තනි වෙච්ච මේ රැය පුරා......