එදා රතුවී ගියපු නෙතු යුග...අපට නොපෙනී වසං කරගෙන..මට දුකක් නෑ කිය කියා සිටි.. නමුදු ඒ දුක අපිත් වින්දා..අහස කොහෙවත් ඇති කුණාටු..සුළි සුලඟකට හිස නමාපු..දිනක් කෙදිනද ලොවේ ආපු..මතක නේ ඔවදන් කියාපු..කිසිම දවසක හොඳම හිතකට..වරදින්නෙ නෑ පුංචි මල්ලියේ..හිතේ විස්වාසයම ඇති තැන..බියක් ඇති කර නොගන් මල්ලියේ...අද දකිද්දී හිනාවේ හැඩ...මුළු සිතම සතුටින් පිරී ඇත..ඇය සමඟ සිනහව පුරෝ ගෙන..හිඳිනු මැන එයමයි අපෙත් තුට..!!!ගොඩාක් සන්තෝසයි අපේ මල්ලියේ....උඹ දන්නවනේ ඒ සතුට කියා නිම කරගන්න බෑ අපිටත්...උඹේ පුංචි හිතට ආපු ඔය සතුට හැමදාම ඒ විදියටම රැඳිලා තියේවා කියලා අක්කා හදවතින්ම ප්රාර්ථනා කරනවා හොඳේ....!!! :) :)
thnks a lot akke.... math ekka me dedi matath wada balaporoththu tiyan hitiyata godak thnks..... attamai mata maara happy..... :D api balamuko.... api ithin oyage wadetath patta suprt ne ;)
ale...uba mage wade ganat public eke kiyalane bole...lajjay halo...ohoma prasiddiye owa kiyana epa podi eko...;) :P :P
haako haako.... ;) onn mn mukuth kiwe na hode.......
ආදරේ තිළිණය ඇගේඔබට දෝතින් දේවි...ලොව දිනා සැනසුම ලබාඔබ තුටින් හිනාහේවි ...ඔබ තැනු ලොව සඳ දිලි ..ඔබෙ ලොවම බබලාවී පිපුණු දම් මල සිනාසී සුවද ඔබ හට බෙදවී ....ඈ නමින් ඔබ ලියු කවිපද කෑ ගසා හිනැහේවි ...ඇයට ඔබදුන් ආදරේ ඇයආදරෙන් සිප ගනීවි ...ඈ ඔබේ තුරුලටම වී ඔබ නමින් ගී ගයවී ...අපි කියූ ලෙස ඇය ඔබේපතිනියම වී ඒවි...godak sathutui dr.. aththmay.:) sanda aythi ahasatamay kiyala man kiwuwane :p
නියමයි..මටත් මාරම සතුටුයි සහෝ..ජයම වේවා!
thnks alot lakmini..... :) api balamuko... thawa step tiye ne....and thnks alot hiru.... (Y)
Post a Comment
7 comments:
එදා රතුවී ගියපු නෙතු යුග...
අපට නොපෙනී වසං කරගෙන..
මට දුකක් නෑ කිය කියා සිටි..
නමුදු ඒ දුක අපිත් වින්දා..
අහස කොහෙවත් ඇති කුණාටු..
සුළි සුලඟකට හිස නමාපු..
දිනක් කෙදිනද ලොවේ ආපු..
මතක නේ ඔවදන් කියාපු..
කිසිම දවසක හොඳම හිතකට..
වරදින්නෙ නෑ පුංචි මල්ලියේ..
හිතේ විස්වාසයම ඇති තැන..
බියක් ඇති කර නොගන් මල්ලියේ...
අද දකිද්දී හිනාවේ හැඩ...
මුළු සිතම සතුටින් පිරී ඇත..
ඇය සමඟ සිනහව පුරෝ ගෙන..
හිඳිනු මැන එයමයි අපෙත් තුට..!!!
ගොඩාක් සන්තෝසයි අපේ මල්ලියේ....උඹ දන්නවනේ ඒ සතුට කියා නිම කරගන්න බෑ අපිටත්...උඹේ පුංචි හිතට ආපු ඔය සතුට හැමදාම ඒ විදියටම රැඳිලා තියේවා කියලා අක්කා හදවතින්ම ප්රාර්ථනා කරනවා හොඳේ....!!! :) :)
thnks a lot akke.... math ekka me dedi matath wada balaporoththu tiyan hitiyata godak thnks..... attamai mata maara happy..... :D api balamuko.... api ithin oyage wadetath patta suprt ne ;)
ale...uba mage wade ganat public eke kiyalane bole...lajjay halo...ohoma prasiddiye owa kiyana epa podi eko...;) :P :P
haako haako.... ;) onn mn mukuth kiwe na hode.......
ආදරේ තිළිණය ඇගේ
ඔබට දෝතින් දේවි...
ලොව දිනා සැනසුම ලබා
ඔබ තුටින් හිනාහේවි ...
ඔබ තැනු ලොව සඳ දිලි ..
ඔබෙ ලොවම බබලාවී
පිපුණු දම් මල සිනාසී
සුවද ඔබ හට බෙදවී ....
ඈ නමින් ඔබ ලියු කවිපද
කෑ ගසා හිනැහේවි ...
ඇයට ඔබදුන් ආදරේ ඇය
ආදරෙන් සිප ගනීවි ...
ඈ ඔබේ තුරුලටම වී
ඔබ නමින් ගී ගයවී ...
අපි කියූ ලෙස ඇය ඔබේ
පතිනියම වී ඒවි...
godak sathutui dr.. aththmay.:) sanda aythi ahasatamay kiyala man kiwuwane :p
නියමයි..මටත් මාරම සතුටුයි සහෝ..
ජයම වේවා!
thnks alot lakmini..... :) api balamuko... thawa step tiye ne....
and thnks alot hiru.... (Y)
Post a Comment