ආදරය............
වෙලාවකට මටත් කියන්නෙම නැතුව මාව හිනස්සනව.....
තවත් වෙලාවකට හිතට දරාගන්න බැරි පාළුවක් දීල මාව හොදටම අඩවනවා...
මේ... දැනුත් ඇස් වල කඳුළු.... ඒ ඔයා මතක් වෙලා....
ඔයා මගේ ආදරය වෙලා ....... . ඒ කියන්නේ ඔයා මගේ මුළු ජීවිතේම වෙලා....
මගේ හැම හිනාවකම, මගේ ඇහෙන් වැටෙන හැම කඳුලකම අයිතිකාරි ඔයා වෙලා.....
ඔයා ජීවිතේටම මගේ ලඟ ඉන්නවනම් ඊට වඩා දෙයක් ඕනේ නෑ මට....
ඉක්මනට එන්න නංගියෝ......
මොකද...
හිනා වෙන වාර ගානට වඩා ඇස් වලට කඳුළු එන වාර ගාන එන්න එන්නම වැඩි වෙනවා.....
ඒ මේ හිත මට ආදරේ කරනවට වඩා ඔයාට ආදරේ කරන නිසා..........
6 comments:
ඉක්මණට ඒ නංගියාට ඔයාගේ ආදරේ ගැන තේරුම් ගන්න පුළුවන් වේවා හංසයෝ...ජීවිතය සුවපත් කරන්නේ ආදරය බව ඇත්ත.හැබැයි මුළු ජීවිතයේ හැම අගලක්ම ආදරයෙන් මනින්න නම් යන්න එපා.
මං දන්නවා යාලු...... මන් එහෙම මනින්න යන්නේ නෑ...... එත් සමහර වෙලාවට දරාගන්න බැරි පාළුවක් එනවා..... එකයි මේ වගේ එකක් ලියවුනේ..... ඔයාට ගොඩාක් ස්තුති.... :)
දැන්නම් එන්නෙ කඳුලු විතරයි බන්.
හිනා උන කාලේ නැවත දැනුම් දීමකින් තොරව නිමාවිය!
mmm same here sameera ayye.... eth aniwa dawasaka apiwa hinassana kena kawru unath eyama lagata enawa.... JUST HAVE A FAITH IN YOU....
හිනස්සන්න කෙනෙක්නම් "ආදරයක්" නෙමෙයිනෙ ඕන.
"ජෝකර්" කෙනෙක්ව.
ආදරයයි හිනාවයි පටලෝගන්න එපා. මටනම් ආදරේ ගැන දැන් විස්වාසයක් නෑ
joker gen labena hinawai adaren labena hinawai kiyanne dekak ayye...
adare wiswasa karanna ba kohomath... eka api karana tharamata anith kenagen balaporoththu wennath ba... eth api karana de hariyata kalama iwarai... man dan karanne e de... ehema karala balan innawa.... labenawanam labei... nathnam eta passe galapena kenek labei kiyala... :) :)
Post a Comment