කැරම් වලිය..
ඉත්තෝ නවයකි...
තවත් රැජිනකි....
වලිය ඇත්තේ...
අය්යා සමගිනි ....
පලවෙනි වලිය...
පොර දින්නේහිය...
හිතට guts ගෙන....
කලෙමි challenge මා...
දෙවැනි තරගයකට.........
දෙවැන්නෙහි මා....
යමක් හිතට ගෙන....
දෑතට දිරි ගෙන....
පටන් ගත්තමි ...
disk එක අතට ගෙන.........
දෙවැනි තරගයම...
sorry කලෙමි ඔහුට...
කට අරින්නට...
ඉඩකුදු නොතියම....
මෙවර challenge එක...
ඔහුගෙන්ම විය....
තුනෙන් දෙක බලමු...
ඔහුම පැවසීය....
අවසාන තරගය...
පට්ට riskyය....
9 ට 29 ලෙස....
අවසන් කලෙමි මම........
තරගය අවසන් කොට....
නැගිට්ටෙමි මම....
හෙටත් බලමුකෝ.....
ලෙසට ඇසුනි මට....
3 comments:
අයියා :මං ඉතින් පොඩි එකානෙ කියලා මූට දිනුම දුන්නේ.....අනේ හපොයි මූ දැන් බලද්දි ඒක බ්ලොග් එකෙත් දාලා....එනවකො අද නම් මේකාව පරද්දලාමයි පස්ස බලන්නෙ ඕං....:P:P
:) :) වලි නම් මේ ටිකේ හැමතැනම.. :)
ow ow ithin mn kata wahan innam ne akke....
E moko hiru.... mekanam fun waliyak... :D
Post a Comment