Monday, September 24, 2012

අවංක වූ ආදරයකට....
මිලක් නියම කරන....
එකම වචනය...
" රත්තරන් "

3 comments:

Surrrprize said...

රත්තරන් හදවතකට....
මිල කරන්න බැරි තරමටම...
පිදිය හැකි...
එකම සම්පත...
"අවංක ආදරය"

Hansa Sagara said...

(Y)

Anonymous said...

හ්ම්ම්....