හීන දකින්න ආසයි මම...
මොකද..
ඒ හැම හීනේකම ඔයා ඉන්න නිසා....
ඔයාව දකින්න පුළුවන් නිසා...
ඔයත් එක්ක කතා කරන්න...
ඔයත් එක්ක එකට හිනා වෙන්න...
චට පට ගගා කියවද්දී ඔයාගේ මූණ දිහා බලන් ඉන්න...
ඔයාගේ උනුහුමට තුරුල් වෙලා ඉන්න ඔයාගේ සුවද විදින්න.....
මේ හැමදෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ...
හීන ලෝකෙදි විතරක් නිසා.....
බලාගෙන ඉන්නවා මං..
ඒ දැකපු හීන කවදහරි දවසක...
ඔයා ඇවිත් ඇත්තක් කරන තෙක්....
ඉක්මනට එන්න බලන්න....
හිතට දරන්න බැරි තරම්...
ආදරේ කරනවා ඔයාට මේ හිත.....
4 comments:
හීන ඇත්ත වේවි..එදාට අපිට පාටි හම්බවේවි..:)
aniwa hambenawa... :)
අපිටත් ඕන මල්ලියේ....;)
denawa dena aniwa denawa..... :)
Post a Comment