පන්හිදක් තුඩග රැව් දෙන්නට...
හැගුම් පොදි හිතේ තද කරගෙන...
පතනවා පිළිසරණක් නුඹෙන් අද...
ඔය පුංචි හිත යට ලැගුම් ගන්නට....
පුන් සඳක් උපමාව කොට නුබට...
තරුව වී මම ලීවෙමි කවි පද...
දෙනෝදාහක් දකින ඒ සඳ....
අහිමි වේදෝයි බියක් සිත ඇත.....
නුඹේ ඔය නෙතු දුටුව මුල් දින....
මටත් නොදැනීම මෝදු වූ පෙම...
ඉවත ලන්නට නොහැකිව අද මම....
යදිමි නොදුටු දෙවියන් නුඹ සිහි කර........
6 comments:
ලස්සනයි සිතුවිල්ල.... :)
thnks frnd.... :)
ලස්සනයි යාලු පද ටික.මේ ඒක නෙවෙයි..මොකද අනේ ඔයා ටයිට්ල් දාන්නේ නැත්තේ පෝස්ට් වලට??
ane hiru ithin mekata mokadda danna hoda title eka kiyala oyama kiyannako.... mata ehema title ekak enne na oluwata ekai..... :D hoda ekak awoth danawa witarai.... hamadamath wage thnks alot mawa kiyawanawata...... :)
title ekak danawa nam itin damanna wenne ekama title eka ne....api nam dannawalu hansaya hama kawiyatama damana title eka mokakda kiyala oon..;)
lassana kawiyak ne aththata..man me dan ne bole dutuwe malliye..:D :D
heeeeeeeee ;) thnku hode.... (Y)
Post a Comment