මුවින් නොනැගුව .....
සොදුරු සිනහව......
දෑස් මතින් නුඹ.....
හෙලූ අපුරුව........
වදන් නොමැතිව...
ගෙවූ මොහොත තුල....
දෑස් වලින් කී......
කතාවකි එය.......
නෙතු පියන හැම...
මොහොත ගානෙම...
මැවෙයි නුඹේ ඔය....
මුමුණන දෑසම.......
ඉතින් කෙලෙසකද.......
ඉවසන්නේ මසිත.......නුඹ නොමැති විට....
දැනෙන පාළුව......
5 comments:
really nice as usual...(Y) :D
thnksss..... (Y)
වචනෙන් නොකිව්වත් කතා කරන ඇස් වලින් කියපුව අමතක වෙන්නෙ නෑ :)
එක නම් සහතික ඇත්ත........ මටත් වෙලා තියෙන්නේ ඒක තමා දැන්.... :)
Post a Comment