Wednesday, December 26, 2012

නිහඩ වෙලා නුඹ... කිසිත් නොකියාම.....

නිහඩ වෙලා නුඹ....
කිසිත් නොකියාම.....
බලන් හිදිමි මම......
බලාගත් අතම...........

වචන වලින් නුඹ....
කියා එවූ දෙය....
නොපිලිගමි මම....
පවසනා තුරු නුඹම.......

නෙතින් නුඹ එදා...
කියූ ඒ කතා...
සවියමයි මෙදා....
හිදින්නට බලා.....

2 comments:

රවින් said...

මේක ලස්සනයි මචෝ...
පාළුව එක්ක තව මොකද්ද හැඟීමක් දිය කරලා වගේ..

Hansa Sagara said...

hmmmm Thnks ravioo..... (Y)