නොදැන හිටියාට - නුඹේ වත ගොත....
දුක් විදිමි මම - හිත යටින් අද......
සොඳුරු වූ නුඹේ - උපන්දිනයට.....
අවසරත් නැත - සුබ පතන්නට.....
නොඇසුනත් නුඹ - හට මෙලෙස අද......
හදවතින් පතනා - පැතුම් ගොඩ...
වැටුණු කඳුලද - ඇහිඳ ගෙන මම....
පතන්නෙමි සුබ - දවස හෙට නුඹට........
අද
තමා දැන ගත්තේ ඔයාගේ උපන්දිනේ දවස නංගියෝ......... පරක්කු උනාට සමා
වෙන්න......හදවතින්ම සුබ පතනවා ඔයාගේ ඉස්සරහ මුළු ජීවිතේම ලස්සන වෙන්න
කියල...... ලබන අවුරුද්දෙවත් ඔයාට සුබ පතන්න මට අවසර තියේවි කියල මං බලන්
ඉන්නවා... බුදු සරණයි ඔයාට......
2 comments:
අනිවාර්යයෙන්ම ලබන උපන්දිනයට අපිට එයාට සුබ පතන්න පුළුවන් වේවි මල්ලියේ...අපි බලන් ඉඳිමු...:)
hmmmm balan innawa man.... :)
Post a Comment