හිත් අහසේ නුඹ ඇන්දු සිතුවිල්ල සේයා මවා....
මොහොතකට හිනැහෙන්නෙ නුඹ මාගෙ වේ යයි සිතා. .....
හිතවතියෙ නුඹ නැතිව දිවි ගමන තනි වේදෝ මා.....
ජීවිතය නුඹේ නමට ලියවීල අවසන් නිසා......
තනි වෙච්ච හීනෙකට පණ දීල නුඹ ආ නිසා. ..
තෙත බරිත ඇස් දෙකම වියලාවී නුඹේ ඒ සිනා....
දුර උන්නු නුඹේ රුවද ගෙන ආවෙ සුසුමක් නිසා..
අවසරද ලං වෙන්න ඔය හිතට ආදරෙයි සදා.....
3 comments:
Thetha baritha as dekama ikmanata sathutu sinawen welewi.....lassanayo
හීන අහසේ මවා සේයා
සැගව යන්නට ඉඩ නොදි
සොදුරු ඇගෙ සොදුරු නම
වෙත ලියා ජීවිතය
සිනාසෙන් හැමදාම
නැවතිලා වසන්තය ළග මෙසේ...
Hope so Hansanganooo..... Thnks hode...
And warsha thnks for the cmnt dr.... :) :)
Post a Comment