පෑදිලා තිබු නිල් අහස් කුස වැහි වළාවෙන් බර වෙලා...වැහි වළාකුළු මැදින් එනමුදු දේදුන්න ඇත පෑදිලා.....නේක පැහැ දී අහස වැසු ඒ වැහි වළා ඈතට යවා......සතුටු කඳුළක් නෙතෙහි රඳවන දිනක් එනතුරු ඉමි බලා........
:) :) :)
නිතර දොඩමලු වී සිනාසුනහිතක් ගොලු වෙන එක තරම්දුකක් නැත ඒ නිසා ආයෙත්සිනහසෙනු මැන සෙනෙහසින්
:) lassanai frnd... and thnks for cmnting... :)
Post a Comment
4 comments:
පෑදිලා තිබු නිල් අහස් කුස වැහි වළාවෙන් බර වෙලා...
වැහි වළාකුළු මැදින් එනමුදු දේදුන්න ඇත පෑදිලා.....
නේක පැහැ දී අහස වැසු ඒ වැහි වළා ඈතට යවා......
සතුටු කඳුළක් නෙතෙහි රඳවන දිනක් එනතුරු ඉමි බලා........
:) :) :)
නිතර දොඩමලු වී සිනාසුන
හිතක් ගොලු වෙන එක තරම්
දුකක් නැත ඒ නිසා ආයෙත්
සිනහසෙනු මැන සෙනෙහසින්
:) lassanai frnd... and thnks for cmnting... :)
Post a Comment