නෙතු පියන් මතට කදුලක් ඇවිදින්...
නුඹ දෙනෙත් පුරා දැක ගනු රිසියෙන්....
හදවතත් පාළුවේ හඩයි රහසින්...
නුඹ නොමැති කමින්.......
සද දෙස බලනා - තරුවක් වෙලා මං...
සද කිරණ වැදී - පෙම්වතෙක් වෙලා දැන්....
කවි පද මුමුණයි - තෙත් උණු නෙතගින්...
නුඹ නොමැති කමින්...........
නෙතු පියන් මතට කදුලක් ඇවිදින්..............
නුඹ හෙලන සුසුම් - බිදුවක් ඇවිදින්.....
මගේ හදේ වැදී - නුබේ සුවද අරන්....
හද උමතු කරයි - පෙර නොවූ ලෙසින්...
නුඹ නොමැති කමින්.........
නෙතු පියන් මතට කදුලක් ඇවිදින්................
නුඹ දෙනෙත් පුරා දැක ගනු රිසියෙන්....
හදවතත් පාළුවේ හඩයි රහසින්...
නුඹ නොමැති කමින්.......
සද දෙස බලනා - තරුවක් වෙලා මං...
සද කිරණ වැදී - පෙම්වතෙක් වෙලා දැන්....
කවි පද මුමුණයි - තෙත් උණු නෙතගින්...
නුඹ නොමැති කමින්...........
නෙතු පියන් මතට කදුලක් ඇවිදින්..............
නුඹ හෙලන සුසුම් - බිදුවක් ඇවිදින්.....
මගේ හදේ වැදී - නුබේ සුවද අරන්....
හද උමතු කරයි - පෙර නොවූ ලෙසින්...
නුඹ නොමැති කමින්.........
නෙතු පියන් මතට කදුලක් ඇවිදින්................
2 comments:
අහස උසටම පැතුම් පොඳි බැඳ...
කටු මතින් තබනා පියෙන් පිය...
සිනාවන් උතුරයිද කඳුලෙන්...
පෙඟී යාදැයි නිනව්වක් නැත..
අකුණු සැර සුළි කුණාටූ ළඟ...
පුංචි හදවත බියෙන් සළිතව...
නුඹේ රුව දෙස නෙතු යොමාගෙන..
නුඹෙන් පිළිසරණක් යදිනු ඇත...
නුඹේ වදනක දෙනෙත් කැල්මක..
රැඳී ඇති ඒ අරුම සතුටම...
කඳුළු වී මේ ගලා යන්නේ..
ආදරේ මහිමය නිසාවද...
දුකක් දෙන්නට එපා නංගියෙ...
දැනේ නම් මේ හද ගැහෙන හඬ...
ළංකරන් පවසන්ට ඇත්නම්...
නුඹෙ නමට ඒ සිතේ ඇති ඉඩ...
:) :) hadawathinma godak sthuthi akke..... :)
Post a Comment