පුංචිම පුංචි ගෙදරක...
එකම එක කාමරයක.......
පුංචි තනි ඇදක් මත...
නුඹත් මාත් පමණක් විය.....
අඩ අදුරේ සිටිනා විට....
ලගට දැනුනු උනුහුමකට...
තුරුල් කරන් නුඹව හොදට.....
තද කර ගත්තෙමි පපුවට.....
සද්දයකුත් නෑ නුඹගෙන්...
අවනත වී ඇති විට මෙන්....
ඉතින් කුමට බය වී මන්...
ලැබෙන සතුට අත්නොවිදින්...
තද කරගත් විට තදේට...
ජරාස් හඩක් ඇසුනා කනට....
හනික නැගිට බැලුව විටෙක....
ලැපේ කෑලි දෙකක් දුටිමි.......
2 comments:
lap top eka :O :O
:P
Post a Comment