ජීවිතේටවත්
බ්ලොග් එකක් පටන් ගන්න තියා එක කිවියක් ලියන්න හිතුවෙ නැති මගේ හිතට,
පළවෙනියටම කවි පද ටිකක් කියල ආවේ මෙන්න මේ සිතුවිලි ඩිංග...... මේකට හේතු
වෙලානම් තියෙන්නේ පුංචි නංගියෙක් තමා..... ඒත් වැඩේ කොච්චර දුරට හරි යයිද
කියලනම් දන්නේ නෑ.... මොන උනත් එයා වෙනුවෙන් තමා ඉස්සෙල්ලම කවි පදයක් මගේ
අතින් ලිය උනේ..... බලන්නකෝ හොදද කියල..... කවද හරි පුළුවන් උනොත් එයටත්
පෙන්නන්න පුළුවන්නේ..... ;)
ඔයාගේ නමින්...
පෙරුම් පුරන හිතක් වෙනුවෙන්....
බලාන ඉන්න කියල......
කියන්න අවසර නැති උනත්....
ඔයා වෙනුවෙන්......
මේ ගෙවන හැම තත්පරයකටම....
මතු දිනකදිවත්......
වටිනකමක් දුන්නොත්....
ඔයාට ගොඩක් පින් නංගෝ......
5 comments:
හොඳයි හොඳයි.. නඟාගේ නමින් ලියලා පටන් ගත්ත වැඩේ සාර්ථක වේවා කියලා ප්රාර්ථනා කරනවා.. ජය වේවා.. :)
thnks dr..... :) :)
පද වැල් ලියන්න පටන් ගන්න මේ හිත අවදි කරපු ඒ නංගිට ගොඩක් පින්
පද වැල් ලියන්න පටන් ගන්න මේ හිත අවදි කරපු ඒ නංගිට ගොඩක් පින්
:)thnks
Post a Comment