මේකනම් මං සැලූන් එකේ hair cut එකකට ගිහින් කට්ට කන අතරේ ආව අදහසක්....... හිතෙනවා එක ලස්සනයි කියල.....
.........පෙම්බරා එන තුරා..........
මා ප්‍රිය පෙම්බරාන.....
ගොඩාක් ඈතයි නුඹ මට.....
කෙදිනකවත් එවිදෝහෝයි නොමදැන...
නුඹ දිහා බලන් මම.....
පෙම් බදී තව නුඹටම.....
හිරු බැස ගිය කලට.....
පමණි අවසර ඇත්තේ දැකුමට නුඹව....
මසක දින කීපයකට.....
ඒ වරමද අහිමි වෙයි මට......
රෑ පුරා නුඹ සිටින....
දෙස බලා සිටින මම....
පුරන පෙම් සිතක් ගැන.....
නුඹට නොදැනෙන්නේ කිමද......
ඉතින් මා පෙම්වතාන.......
සඳෙන් බැස මිහිමතට.....
එන තුරා නුඹ මා වෙතට....
මග බලා සිටිනු මිස.....
වෙන කුමක් කරනු මම.....
------------සඳ හාවාට පෙම් බදින හා යුවතියක්---------------
No comments:
Post a Comment