මොකද දෙසැම්බර් වල ලොකු වැඩක් තියෙනවා කරන්න....... :D :D :D
මේ ඉන්නේ එය තමා......
සල්ලි නැමති හෙනහුරා නිසා.......
ඔබත් මත අද දෙතැනක වෙලා...........
පොරොන්දු වෙන්නම් එනමුදු.......
ලබන දෙසම්බරේට පෙර.........
ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙකු....
මගේම කර ගනිමි කියා..........
එතකන් ප්‍රිය camera වෙනි......
සිටිනු මැනේ ඉවසාල......
ඔබට සිත ආදරේ කරයි......
අතේ සතයක් නැති..........
ඔබව මගෙ ලගට..... ගන්නට බැරුව......
මගේ සිත වේදනා විදි.......
2 comments:
2012.09.15 හංසයට මතක හිටින දවසක් වේවි හංසයෝ.....ඒ ගොඩාක් ආසාවෙන් තමන්ගේ කර ගන්න බලන් හිටපු මේ "කැමරා රාජයාව" තමන්ගේ කරගත්තු දවස නිසා....සුබ පැතුම් මල්ලියේ....!!!! :)
Thnkuuuuuuuu akkeeeee (Y)
Post a Comment