මේ කවියේ පද දෙකක්, මගේ හොදම යාලුවෙක් වන Shayanga සහෝදරයාගේ කවියක පද දෙකක
අනුසාරයෙන් ගත්ත අදහසක් කියල කියන්න ඕනේ ඔයාලා මේ කවිය කියවන්න
කලින්.........
හදවතට උහුලගන්න......
බැරිම වේදනාවකදී....
හදවතේ ගලන ලේ බින්දු....
ඇස් වලින් ගලා එද්දී....
හදවතටත්.....
හදවතක් තිබුනානම්.....
එය කියාවි මෙලෙසට....
"නාඩ ඉදින් බන්....
ඕක තමා අපිට උරුම දේ....."
No comments:
Post a Comment