හංසයගේ සාගරය
Saturday, August 11, 2012
නුඹ
සදක් නම්.....
හිරු
කුමරකුගෙන්
එලිය
වන
....
නොඑන්නෙමි
දිනකටවත්
නුඹ
ලගට....
රාහු
වී
නුඹ
ව
ගිලින්නට...
එහෙත්...
නුඹ
සදක් නම්....
බැබලෙන්නට
හිරු
කුමරකු
සොයන....
ආසයි
බබළවන්න
නුඹ
ව....
ආයුෂ
ඇති
තෙක්
මා
හට.....
2 comments:
Anonymous said...
ලස්සන පද ටිකක්.....:)
August 11, 2012 at 9:22 PM
Hansa Sagara
said...
ගොඩක් ස්තුතියි යාලු... :)
August 11, 2012 at 11:14 PM
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
2 comments:
ලස්සන පද ටිකක්.....:)
ගොඩක් ස්තුතියි යාලු... :)
Post a Comment