අයියෝ සල්ලි කිවලු....
ඊයේ රෑ නින්දේදී
දැක්කෙමි මරු හීනයක් මම
පට්ටම පට්ට ප්රාඩෝවක්
පැදන් යන මාවම........
උදේ නවයට නැගිටලා
ආවෙමි shop එක බලා
පාර අයිනට කොරලා
පාර්ක් කොලෙමි මගේ කාර් පැටියා.........
පයින් යන අතරමඟ
දුටුවේ ස්වීප් කඩයක් මැ
ඊයේ හීනය මතක් වෙලා
නැවතුනෙමි ඒ අසල මෙමා.........
කෝටි තුනකි පළමු තෑග්ග
උඩ ඉන්දුනි මගේ ඇස් දෙක
ඊයෙ හීනේ පවර් එකට
ගත්තෙමි රු.100කම ටිකට් මම........
ප්රාඩෝ හීනය බලන්
ඈඳි ගත්තෙමි 9ට රූප පෙට්ටිය ලඟ
අදාල චැනලය කරකවා
බලන් උන්නෙමි වැටෙනා අංක දිහා.........
උඩ ඉන්දුනි දෑසම යළි
එකක්වත් නැත ටිකට් 5කම
හෙනම ගහපන් ඊයේ හීනෙට
අතින් කයිට් විය 100කට මට........!!!!!
2 comments:
හෙන ගහපිය කියන්න එපා හලෝ..ඒක හරි මදි.හි හි...:)
hikz... ehemada..... api tama adunikai ne.... harioooo :) thnks frnd....
Post a Comment