එකම එක නිමේෂයක.......
තත්පරෙනුත් පංගුවක....
නුඹේ රූ චායාව.....
ඇදුනා මා දෑස මත.....
අහම්බෙන් නෙතු මතට....
වැටුණු ඒ අමා රුව.....
සොරාගෙන ගියා අද....
රැයට උරුම වූ නින්ද......
අද මං මගේ හිතේ ඉන්න නංගියාගේ ඡායාව 10m තියල දැක්ක....... ඉතිං ඒක ඔයාලටත් කියන්න හිතුනා...... :) :) :) :) :) :) :) :)
7 comments:
නංගියාව ලගින්ම දකින්නෙ කවද්ද?
අවුරුද්දකටම තාම එයාව දැක්කෙ 6 සැරයි.... පුළුවන් ඉක්මනට එයාව පුළුවන් ලගින් දකින්න තමා බලන් ඉන්නේ මාත්..... :) :) :)
ප්‍රේමයේ සොදුරු සිත්තම් අසිරිය
ඔබේ නෙතු පිය අතර බබලද්දී
සුනිල දෙනෙතට එබීගෙන ඈ
ආදරෙන් හිනැහෙවී
ජීවිතයේ මිහිරිම කවි පද
ඇගේ තොල් පෙති අතර දගලද්දී
ඔබේ සිනහවේ අසිරි බලමින්
ඇය තවත් මුමුනාවී
වසන්තයේ මල් කලබ ඔබටදී
මල් විමානෙන් සමු අරන්
සමනලිය වී ඔබේ දිවියට
ඈ අද හෙටම ඒවි
thnks a lot dr...... u knw i'm waiting for her.... :)
Lagadima eyawa lagatama dakinna labewine malliyo...v also waiting for that day !!...:-D :-D sathutuy hode...:-)
:D :D math ehema thama.... :D
lagatama dakka nedo..:D :D (Y)
Post a Comment