ඔයාගේ පෝස්ට් කවදා කොහොම දානවද කියලා අනිත් අය නෙවෙයි ඔයා තමා තීරණය කරන්න ඕනේ.. දැන බ්ලොග් ලියන එක රේස් එකක් වෙලා.. හිට්සුයි කමෙන්ට්සුයි ගන්න එක තමා ලොකුම දේ වෙලා තියෙන්නේ.. එහෙම නෙවෙයි තමන්ට කැමති දෙයක් ලියන්න.. කට්ටිය කියවන්න ඇවිල්ල කමෙන්ට් කලත් එකයි.. නැත්තත් එකයි.. ඔයාගේ හිතේ සතුට නිදහස වෙනුවෙන් ලියන්න.. කියවන අය කොහොම හරි කියවයි.. කමෙන්ට්ස් නැති වුනා කියලා කමෙන්ට්ස් වැඩි වෙන විදිහේ ඒකාකාරී දේවල් ලියන්න එපා.. මමත් ඔය රැල්ලට අහුවුනා.. ඒත් පස්සේ මම ඒ වැඩේ නවත්තලා දැම්මා.. ජය වේවා.. :)
thnks buddy......... :) I'm a beginner for this... Katawth penna nam neme mewa liwe.... palaweniyatama kaviyak kiyala hithunu hethuwa pahala tiyenawane... ithin ekata hithata sahanayak wenna tama liyanne... :) thnks again :)
Post a Comment
2 comments: