Sunday, July 29, 2012



මේ ෆොටෝ එක මගේ යහළුවෙක් වන Piyumika Samarasekara විසින් මාතර පාලම උඩදී ගතපු එකක්..... ඒක දැක්කම මට හිතුනු දේ තමා මේ........

දුටුව විට මේ මිනිස් දුවව..
නැගේ කඳුලක් ඇසට.......
මෙවන් දූ වරුන් මේ කලෙට....
සිටින බව දැක ගැන්ම.....
ගෙනේ සතුටක් හදවතට.....

ලැජ්ජාව පසෙක ලා....

සුදු ගවුමද නොසලකා.....
තම යුතුකම පෙරටු කොට.....
ගනී වීරිය ඇගෙ දෑතට....

මෙවන් දියණියක් ලබනට.....

පින් කල යුතුය දෙමව්පිය.....
දූ වරුන් බොහොමයකට....
ඇගෙන් පාඩමක් ඉගෙන ගත හැක.....

2 comments:

හිමා ... said...

මෙවන් මිනිස් දියණියක් මෙ පොලෝ තලේ බිහිවීම භාග්‍යයකි..

කවි පද ටිකත් ලස්සනට ගලපලා තියෙනවා යාළු...

Hansa Sagara said...

ගොඩාක් ස්තුති යාලු...... :)